Citizen.lk
 

මධ්‍යම කදුකරය මීදුමෙන් වැසෙයි - PHOTOS

මධ්‍යම කදුකරය මීදුමෙන් වැසෙයි - PHOTOS | Central highlands closed with fog
Sun 15 July 2018 12:43 pm
593 views

මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග ප්‍රදේශය පුරා දැඩි මීදුම් තත්වයක් හටගෙන තිබෙනවා.

හැටන් - නුවරළිය, හැටන් - කොළඹ, හැටන් - මස්කෙළිය, බගවන්තලාව මාර්ගයේත් අවට අතුරු මාර්ගවලත් ගිනිගත්හේන - නෝට්න්බ්‍රිජ් මාර්ගවල මෙම ඝණ මීදුම් තත්වය පවතින බවයි.

මේ හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ධාවනයේදී ඉදිරිපස ප්‍රධාන විදුලි පහන් දල්වාගෙන ගමන් කරන ලෙසටයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News