Citizen.lk
 

අධිකරණයට අපහාස කළැයි ඥානසාර හිමිට එරෙහි නඩුවේ තීන්දුව ලබන මස 8 වැනිදාට

අධිකරණයට අපහාස කළැයි ඥානසාර හිමිට එරෙහි නඩුවේ තීන්දුව ලබන මස 8 වැනිදාට |  The case against Gnanasara Thero for contempt of court will be handed over on the 8th of this month
Wed 18 July 2018 12:04 pm
169 views

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ තීන්දුව ලබන මස 08 වනදා ලබාදීමට අභියාචනාධිකරණය අද (18) දින නියම කළා.

ඒ මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද නඩු විභාගය සිදුවන අවස්ථාවේ අධිකරණයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News