Citizen.lk
 

ඔෆ් සීසන් ඒබීට අලුත් තනතුරක් ලැබෙන ලකුණු

ඔෆ් සීසන් ඒබීට අලුත් තනතුරක් ලැබෙන ලකුණු | Of Season, AB de gets a new post
Wed 18 July 2018 5:06 pm
549 views

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඒ.බී.ඩිවිලියරස් උපදේශකයෙක් ලෙස නුදුරු දිනයකදී දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම හා එක්කර ගැනීම දකුණු අප්‍රික ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර තිබෙනවා.

ඩිවිලියර්ස් පසුගිය මැයි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රමා ගත් අතර ඔහු තවදුරටත් ලීග තරග සඳහා ක්‍රීඩා කරන බවයි කියා සිටියේ.

දකුණු අප්‍රිකාවේ නව ස්ථිර ප්‍රධාන විධායක නිලධාරී ථාබන් මෝරේ ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්යෙන් ඩිවිලියර්ස් කැමැත්තක් ප්‍රකාශ කළත් එහි පරිමාව පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නොමැති බවයි.

සිය පවුල වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකිරීමට ඩිවිලියර්ස් කලින්ම ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළේ.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News