ජොන්ස්ටන්ගේ පුත් රිමාන්ඩ්

ජොන්ස්ටන්ගේ පුත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොසට අයත් ලොරි රථයක් ජොහාන් ප්‍රනාන්දු අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට එල්ල වන චෝදනාවකට අදාළවයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

Read more

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර හා නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගු

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. “කෘෂි හරිත මුලපිරීම” ව්‍යාපෘති